යෝබ් 39:18 - Sinhala Revised Old Version18 ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි. පරිච්ඡේදය බලන්න |