යෝබ් 38:5 - Sinhala Revised Old Version5 ඒකේ මිමි නියමකළේ කවුද? නුඹ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද? ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද? දන්නෙහි නම් කියව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද? ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද? දන්නෙහි නම් කියව. පරිච්ඡේදය බලන්න |