Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 38:25 - Sinhala Revised Old Version

25 මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද? අකුණු කොටන අහස් තලයට මං පෑදුවේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද? අකුණු කොටන අහස් තලයට මං පෑදුවේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 38:25
7 හුවමාරු යොමු  

වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,


එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?


වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට,


උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්