Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 38:20 - Sinhala Revised Old Version

20 එය වාසයකරන තැනට යන මාර්ගය කොහේද? අන්ධකාරයේ ස්ථානයත් කොතැනද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද? නුඹට ඒවායේ නිවෙස්වලට ඒවා ගෙන ගිය හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද? නුඹට ඒවායේ නිවෙස්වලට ඒවා ගෙන ගිය හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 38:20
4 හුවමාරු යොමු  

එළිය අඳුරට මාරුවෙන මායිම දක්වා උන්වහන්සේ ජල මතුයෙහි චක්‍රයක් ඇඳ තිබේ.


මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායෙහි තිබුණු එප්‍රොන්ගේ කෙතද එහිවූ ගුහාවද කෙතෙහිත් වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙත්ගේ පුත්‍රයන් ඉදිරියෙහි,


කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.


නුඹ එළිය ඒකේ මායිමට ගෙනයන පිණිසත්, ඒකේ නිවාසයට යන මාවත් නුඹ විසින් තේරුම්ගන්නා පිණිසත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්