යෝබ් 38:14 - Sinhala Revised Old Version14 එය මුද්‍රා තබනලද මැටි මෙන් සියල්ල වෙනස්වී, වස්ත්‍රයකින් පැළඳී තිබෙන්නාක්මෙන් පෙනෙන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි; ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි; ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි. පරිච්ඡේදය බලන්න |