යෝබ් 36:8 - Sinhala Revised Old Version8 ඔව්හු විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති බැඳුම්වලට අසුවී සිටිත්නම්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එහෙත්, සෙනඟ විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති යදම්වලට අසු වී සිටිත් නම්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 එහෙත්, සෙනඟ විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති යදම්වලට අසු වී සිටිත් නම්, පරිච්ඡේදය බලන්න |