යෝබ් 36:25 - Sinhala Revised Old Version25 සියලු මනුෂ්‍යයෝ ඒ දෙස බැලුවෝය; මනුෂ්‍යයා දුර සිට බලන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත. එහෙත්, එතුමාණන් යථා පරිදි තේරුම්ගත හැකි කිසිවෙක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත. එහෙත්, එතුමාණන් යථා පරිදි තේරුම්ගත හැකි කිසිවෙක් නැත. පරිච්ඡේදය බලන්න |