යෝබ් 36:20 - Sinhala Revised Old Version20 ජනයන් තමුන්ගේ ස්ථානයෙන් සිඳිනු ලබන රාත්‍රියට ආශා නොවෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න. පරිච්ඡේදය බලන්න |