Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 33:33 - Sinhala Revised Old Version

33 නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම නුඹට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න. මම ඔබට ප්‍රඥාව පහදා දෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න. මම ඔබට ප්‍රඥාව පහදා දෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 33:33
9 හුවමාරු යොමු  

දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹලාට උගන්වන්නෙමි.


අඥානයෙනි, ඥානය ලබාගන්න; මෝඩයෙනි, තේරුම් ඇති අය වෙන්න.


මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය.


මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.


කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද නුඹ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.


ඇරත් එලීහු උත්තර දෙමින් කියනුයේ:


ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්