Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 33:31 - Sinhala Revised Old Version

31 එම්බා, යෝබ්, සැලකිල්ලෙන් ඇහුම්කන්දෙන්න; නිශ්ශබ්දව සිටින්න, මම කථාකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න. මා කතා කරන විට නිහඬ ව ඉන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න. මා කතා කරන විට නිහඬ ව ඉන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 33:31
7 හුවමාරු යොමු  

‍නුඹලා කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.


මම නුඹලාගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැයි නුඹලා සොයාගන්න තුරු නුඹලාගේ වාදයට ඇහුම්කන්දුනිමි,


මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න; මේක නුඹලාගේ සැනසීම් වේවා.


ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.


දෙවියන්වහන්සේ දෙවරක්, එසේය, තුන්වරක්, මේ සියල්ල ඔහුට කරනසේක.


කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද නුඹ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.


එසේ කීමට ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයෙහි පිහිටා සිට උන්වහන්සේගේ වචනය දුටුවේවත් ඇසුවේවත් කවුද? උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ඇසුවේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්