Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 32:14 - Sinhala Revised Old Version

14 මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය; මමත් නුඹලාගේ කථාවලින් ඔහුට උත්තර නොදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය; එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය; එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 32:14
3 හුවමාරු යොමු  

එබැවින්: අපට ප්‍රඥාව සම්බවිය; මනුෂ්‍යයා නොව දෙවියන්වහන්සේ ඔහු පරාජයකරනවා ඇතැයි නොකියන්ට බලාගන්න.


ඔව්හු කැලඹී තවත් උත්තර නොදී සිටිති, කියන්ට ඔවුන්ට වචන නැත.


නුඹට පුළුවන්නම් මට උත්තරදෙන්න; මට විරුද්ධව සැරසී නැගිට සිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්