යෝබ් 31:24 - Sinhala Revised Old Version24 මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, නුඹ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි. පරිච්ඡේදය බලන්න |