යෝබ් 29:21 - Sinhala Revised Old Version21 මනුෂ්‍යයෝ මට ඇහුම්කන්දී බලාසිට, මාගේ දැනමුතුකම ලබන්ට නිශ්ශබ්දවුණෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ. පරිච්ඡේදය බලන්න |