යෝබ් 28:9 - Sinhala Revised Old Version9 ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිගුකොට, කඳු මුලින්ම පෙරළන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති. පරිච්ඡේදය බලන්න |