යෝබ් 28:22 - Sinhala Revised Old Version22 ඒකේ කීර්තිය අපේ කන්වලින් ඇසීමුයයි විනාශයත් මරණයත් කියති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 ‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති. පරිච්ඡේදය බලන්න |