යෝබ් 28:14 - Sinhala Revised Old Version14 ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය. ඒක මා වෙත නැතැයි මුහුදත් කියන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි; ‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි; ‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි. පරිච්ඡේදය බලන්න |