යෝබ් 25:2 - Sinhala Revised Old Version2 අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 “ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත; එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 “ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත; එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත. පරිච්ඡේදය බලන්න |