යෝබ් 24:22 - Sinhala Revised Old Version22 ඔහු තමාගේ බලයෙන් බලවත් අය අහකට ඇද දමයි. ඔහු නැගිටින කල කිසිවෙකුට තමාගේ ජීවිතය ගැන විශ්වාසයක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත; ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත; ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත. පරිච්ඡේදය බලන්න |