Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:29 - Sinhala Revised Old Version

29 මගයන්නන්ගෙන් නුඹලා අහලා නැද්ද? එසේනම් නුඹලා ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:29
3 හුවමාරු යොමු  

මගයන්නෝද: ස්වාමීන්ගේ ආශීර්වාදය නුඹලාට වේවා; ස්වාමීන්ගේ නාමයෙන් නුඹලාට ආශීර්වාදකරමුයයි නොකියති.


මක්නිසාද: අධිපතියාගේ ගෘහය කොතැනද කියාත් දුෂ්ටයන් වාසයකළ කූඩාරම කොතැනද කියාත් නුඹලා අසති.


එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්