Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:24 - Sinhala Revised Old Version

24 ඔහුගේ ඇළපත් තෙලෙන් පිරී, ඔහුගේ ඇටමිදුළු තෙත්ව තිබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඇඟ පත ආහාරයෙන් පුෂ්ටිමත් ව තිබිණි; ඇට මිදුළු තෙත් ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඇඟ පත ආහාරයෙන් පුෂ්ටිමත් ව තිබිණි; ඇට මිදුළු තෙත් ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:24
5 හුවමාරු යොමු  

ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.


ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟුලෙස කථාකරති.


ඔහු තමාගේ මුහුණ තරකමෙන් වසා, තුනටිය තරකරගෙන,


ඔහුගේ ඇට ඔහුගේ යෞවනභාවයෙන් පිරී තිබෙන නුමුත්, එය ඔහු සමඟ ධූලියෙහි වැදහෙන්නේය.


තවත් කෙනෙක් කිසි සැපතක් නොවිඳ, සිත් ශෝකයෙන් සිට මියයන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්