යෝබ් 21:16 - Sinhala Revised Old Version16 බලව, ඔවුන්ගේ සමෘද්ධිය ඔවුන්ගේ අතේ නොවේය. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද? එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද? එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය. පරිච්ඡේදය බලන්න |