Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:11 - Sinhala Revised Old Version

11 ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති. ඔවුන්ගේ දරුවෝ නටන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති. ඔවුන්ගේ දරුවෝ නටන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:11
4 හුවමාරු යොමු  

එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.


ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි; ඔවුන්ගේ එළදෙන ගබ්සා නොවී බිහිකරයි


ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්