යෝබ් 19:27 - Sinhala Revised Old Version27 මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි. පරිච්ඡේදය බලන්න |