යෝබ් 15:17 - Sinhala Revised Old Version17 නුඹට පෙන්වන්නෙමි, මා කියන දේ අසන්න; මා දැක තිබෙන දේද කියාදෙන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 “මට සවන් දෙන්න. මම කරුණු පහදා දෙමි. අත්දැකීමෙන් ලත් මාගේ දැනුම විස්තර කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 “මට සවන් දෙන්න. මම කරුණු පහදා දෙමි. අත්දැකීමෙන් ලත් මාගේ දැනුම විස්තර කරමි. පරිච්ඡේදය බලන්න |