යෝබ් 13:21 - Sinhala Revised Old Version21 ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව; ඔබගේ භයංකරකම මා බිය නොකෙරේවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව. ඔබේ භයංකරකමින් මා යටත් නොකළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව. ඔබේ භයංකරකමින් මා යටත් නොකළ මැනව. පරිච්ඡේදය බලන්න |