Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 13:20 - Sinhala Revised Old Version

20 කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි. එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි. එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 13:20
6 හුවමාරු යොමු  

අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය.


මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද? එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.


ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව; ඔබගේ භයංකරකම මා බිය නොකෙරේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්