යෙරෙමියා 51:32 - Sinhala Revised Old Version32 බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවිඩකාරයෙකුගේ පෙරමගට පණිවිඩකාරයෙක්ද දැනුම්දෙන අයගේ පෙරමගට දැනුම්දෙන අයෙක්ද දුවනවා ඇත පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 එහි වරායයන් අල්ලාගනු ඇත; පවුරු ගින්නෙන් දැවී ඇත; හේවායෝ බියෙන් වෙවුළති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 එහි වරායයන් අල්ලාගනු ඇත; පවුරු ගින්නෙන් දැවී ඇත; හේවායෝ බියෙන් වෙවුළති. පරිච්ඡේදය බලන්න |