යෙරෙමියා 49:6 - Sinhala Revised Old Version6 නුමුත් පසුව මම අම්මොන් පුත්‍රයන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 “එහෙත්, පසු ව අම්මොන්වරුන්ගේ වහල්කම මම පහකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 “එහෙත්, පසු ව අම්මොන්වරුන්ගේ වහල්කම මම පහකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” පරිච්ඡේදය බලන්න |