Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 42:13 - Sinhala Revised Old Version

13 නුමුත් නුඹලා: අපි මේ දේශයෙහි නොසිටින්නෙමුයයි කියමින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී කථාකොට–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “එහෙත් නුඹලා, අපි මේ දේශයේ නොසිටින්නෙමු යි කියමින් නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු නොවී, කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “එහෙත් නුඹලා, අපි මේ දේශයේ නොසිටින්නෙමු යි කියමින් නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු නොවී, කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 42:13
3 හුවමාරු යොමු  

ඵාරාවෝ: ඉශ්‍රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමියි කීයේය.


නුඹලා මේ දේශයේම සිටින්නහු නම් මම නුඹලා කඩා නොදමා ගොඩනගන්නෙමි, නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් නුඹලාට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.


නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි නුඹට කන් නොදෙන්නෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්