යෙරෙමියා 41:14 - Sinhala Revised Old Version14 මිශ්පා සිට ඉෂ්මායෙල් විසින් අල්ලාගෙන ගිය මුළු සෙනඟද නැවත හැරී කාරේයාගේ පුත්‍රවූ යොහානාන් ළඟට ගියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 මිශ්පාහි සිට ඉෂ්මායෙල් අල්ලාගෙන ගිය මුළු සෙනඟ නැවත හැරී කාරේයාගේ පුත් ජොහානාන්ට එකතු වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 මිශ්පාහි සිට ඉෂ්මායෙල් අල්ලාගෙන ගිය මුළු සෙනඟ නැවත හැරී කාරේයාගේ පුත් ජොහානාන්ට එකතු වූ හ. පරිච්ඡේදය බලන්න |