යෙරෙමියා 39:7 - Sinhala Revised Old Version7 තවද ඔහු ශෙදෙකියාගේ ඇස් අන්ධ කොට, ඔහු බබිලෝනියට ගෙනයන පිණිස විලංගු දැම්මේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය. පරිච්ඡේදය බලන්න |