යෙරෙමියා 39:15 - Sinhala Revised Old Version15 යෙරෙමියා හිරගෙයි මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙසේ කීය: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක: පරිච්ඡේදය බලන්න |