Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 37:4 - Sinhala Revised Old Version

4 යෙරෙමියා වනාහි සෙනඟ අතරේ යමින් එමින් සිටියේය. මක්නිසාද ඒතාක්කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සෙනඟ අතරේ නිදහසේ යමින් එමින් ජෙරමියා සිටියේ ය. මන්ද, ඒතාක් කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සෙනඟ අතරේ නිදහසේ යමින් එමින් ජෙරමියා සිටියේ ය. මන්ද, ඒතාක් කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 37:4
2 හුවමාරු යොමු  

එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්