යෙරෙමියා 36:18 - Sinhala Revised Old Version18 බාරුක් උත්තරදෙමින්: ඔහු මේ සියලු වචන තමාගේ මුඛයෙන්ම මට කියාදුන්නේය, මමද තීන්තෙන් පොතෙහි ලිවීමියි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 බාරුක් පිළිතුරු දෙමින්, “ජෙරමියා මේ සියලු වචන සිය මුවින් මට කියන විට මම ඒවා පොතෙහි තීන්තෙන් ලිවීමි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 බාරුක් පිළිතුරු දෙමින්, “ජෙරමියා මේ සියලු වචන සිය මුවින් මට කියන විට මම ඒවා පොතෙහි තීන්තෙන් ලිවීමි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |