යෙරෙමියා 36:17 - Sinhala Revised Old Version17 තවද ඔව්හු: නුඹ ඔහුගේ මුඛයෙන් අසා මේ සියලු වචන ලියුවේ කොහොමදැයි අපට දන්වන්නැයි කියා බාරුක්ගෙන් ඇසුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 තවද, ඔව්හු බාරුක් අමතා, “ඔබ මේ සියලු වචන ලියුවේ කෙසේ දැ යි අපට කියන්න; ඒවා ජෙරමියාගේ මුවින් ම ඔබ ඇසුවෙහි දැ”යි විමසූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 තවද, ඔව්හු බාරුක් අමතා, “ඔබ මේ සියලු වචන ලියුවේ කෙසේ දැ යි අපට කියන්න; ඒවා ජෙරමියාගේ මුවින් ම ඔබ ඇසුවෙහි දැ”යි විමසූ හ. පරිච්ඡේදය බලන්න |