යෙරෙමියා 35:9 - Sinhala Revised Old Version9 අපට වාසයකිරීමට ගෙවලුත් ගොඩ නොනගා සිටිමුව; අපට මිදිවත්තක්වත් කෙතක්වත් බීජවත් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත. පරිච්ඡේදය බලන්න |