යෙරෙමියා 34:4 - Sinhala Revised Old Version4 එහෙත් යූදාහි ශෙදෙකියා රජ්ජුරුවෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ නුඹ ගැන මෙසේ කියනසේක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා, ස්වාමීන් වන මම නුඹ ගැන කියන දේට සවන් දෙන්න. නුඹ යුද්ධයේ දී නොමැරෙන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා, ස්වාමීන් වන මම නුඹ ගැන කියන දේට සවන් දෙන්න. නුඹ යුද්ධයේ දී නොමැරෙන්නෙහි ය. පරිච්ඡේදය බලන්න |