Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:14 - Sinhala Revised Old Version

14 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මේ ඔප්පු එනම් මුද්‍රාකර තිබෙන මේ විකුණුම්-ඔප්පුවත් නොවසා තිබෙන මේ ඔප්පුවත් රැගෙන බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මේ ඔප්පු එනම්, මුද්‍රාව තැබූ මිලේට ගැනීමේ ඔප්පුවත්, විවෘත ඔප්පුවත් රැගෙන, බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්නට නියම කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මේ ඔප්පු එනම්, මුද්‍රාව තැබූ මිලේට ගැනීමේ ඔප්පුවත්, විවෘත ඔප්පුවත් රැගෙන, බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්නට නියම කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:14
3 හුවමාරු යොමු  

මම ඔවුන් ඉදිරියේදී බාරුක්ට අණකොට:


මක්නිසාද ගෙවල්ද කෙත්ද මිදිවතුද නැවත මේ දේශයෙහි මිලේටගන්නවා ඇත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ ගොස් කුම්භකාරයෙකුගේ මැටි කළයක් මිලේටගෙන, සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ගෙන්ද සමහරුන් කැඳවාගෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්