යෙරෙමියා 31:39 - Sinhala Revised Old Version39 මනින ලනුව තවත් දුරට ගාරෙබ් හෙල දක්වා කෙළින් ඉස්සරහට ඇදී ගොවාය දක්වා වටේට පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 එතැන් සිට මායිම, බටහිර ගාරෙබ් හෙල දක්වා ද ගොවාය වටේට ද පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 එතැන් සිට මායිම, බටහිර ගාරෙබ් හෙල දක්වා ද ගොවාය වටේට ද පැමිණෙයි. පරිච්ඡේදය බලන්න |