යෙරෙමියා 29:15 - Sinhala Revised Old Version15 ස්වාමීන්වහන්සේ බබිලෝනියේදී අපට අනාගතවක්තෘවරුන් නැගුටුවා දුන්සේකැයි නුඹලා කීවහුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 “බබිලෝනියේ දී සමිඳාණන් වහන්සේ ඔබට දිවැසිවරුන් දුන් සේකැ යි ඔබ කියන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 “බබිලෝනියේ දී සමිඳාණන් වහන්සේ ඔබට දිවැසිවරුන් දුන් සේකැ යි ඔබ කියන්නහු ය. පරිච්ඡේදය බලන්න |