යෙරෙමියා 17:15 - Sinhala Revised Old Version15 බලව, ඔව්හු: ස්වාමීන්වහන්සේගේ වචනය කොයිද? එය පැමිණේවයි මට කියති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 “සමිඳුන් කළ ප්‍රකාශනය කොහේ ද? ඒවා ඉටු නොවන්නෙ මන් දැ”යි සෙනඟ මට කියති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 “සමිඳුන් කළ ප්‍රකාශනය කොහේ ද? ඒවා ඉටු නොවන්නෙ මන් දැ”යි සෙනඟ මට කියති. පරිච්ඡේදය බලන්න |