යෙරෙමියා 13:1 - Sinhala Revised Old Version1 ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ ගොස් හණ පටියක් මිලේටගෙන නුඹේ ඉඟටියෙහි බැඳගන්න, ඒක වතුරේ නොදමන්නැයි කීසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්න |