ගීතාවලිය 94:7 - Sinhala Revised Old Version7 ස්වාමීන්වහන්සේ නොදක්නාසේක, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නොසලකනසේකැයි කියති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 “සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 “සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය. පරිච්ඡේදය බලන්න |