ගීතාවලිය 90:9 - Sinhala Revised Old Version9 මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් මෙන් කෙළවරකරමුව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය. පරිච්ඡේදය බලන්න |