ගීතාවලිය 89:17 - Sinhala Revised Old Version17 මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය. ඔබගේ කරුණාවෙන් අපේ අඟ උසස්වන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක. පරිච්ඡේදය බලන්න |