ගීතාවලිය 88:17 - Sinhala Revised Old Version17 ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය; එකට රැස්ව මා වටකෙළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය. පරිච්ඡේදය බලන්න |