ගීතාවලිය 86:6 - Sinhala Revised Old Version6 ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව. පරිච්ඡේදය බලන්න |