ගීතාවලිය 81:4 - Sinhala Revised Old Version4 මක්නිසාද එය ඉශ්‍රායෙල්ට නියෝගයක්ය, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ පනතක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය; ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය; ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය. පරිච්ඡේදය බලන්න |