ගීතාවලිය 78:44 - Sinhala Revised Old Version44 බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දිය පාරවල්ද ලේ කළසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version44 එතුමාණෝ ඔවුන්ගේ ගංගා ජලය ලේ බවට හැරෙවු සේක; පානය කිරීමට නොහැකි වන ලෙස දියකඳ ලේ බවට හැරෙවු සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201844 එතුමාණෝ ඔවුන්ගේ ගංගා ජලය ලේ බවට හැරෙවු සේක; පානය කිරීමට නොහැකි වන ලෙස දියකඳ ලේ බවට හැරෙවු සේක. පරිච්ඡේදය බලන්න |