ගීතාවලිය 78:25 - Sinhala Revised Old Version25 මනුෂ්‍යයා බලවතුන්ගේ රොටි කෑයේය. සෑහෙන පමණ ආහාර උන්වහන්සේ ඔවුන්ට එවුසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 දෙව් දූතුන්ගේ ආහාර පොදු ජනතාව අනුභව කළහ. එතුමාණෝ පමණටත් වඩා ආහාර පාන එවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 දෙව් දූතුන්ගේ ආහාර පොදු ජනතාව අනුභව කළහ. එතුමාණෝ පමණටත් වඩා ආහාර පාන එවූ සේක. පරිච්ඡේදය බලන්න |